Print this Article


පිහිට පතයි

පිහිට පතයි

දොඩන්දූව, මෝදර පටුමග, අංක 18/2 හි පදිංචි නිමල් විතානගේ (59) අවිවාහක අයෙක් බවත් ඔහු හදිසි අනතුරකට ලක්ව ආබාධිතව සිටින බවත් කියයි. කිසිදු රැකියාවක් කර ගැනීමට නොහැකි ඔහුට ජීවත්වීමට අපහසු බවද කියයි. හැකි අයෙක් වෙතොත් පිහිට වන ලෙස ඉල්ලා සිටියි. වැඩි විස්තර 0768818272 දුරකථන අංකය වේ.

 

****

වකුගඩු රෝගියකු සඳහා ඕ පොසිටිව් හෝ ඒ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0779660192 දුරකතනයෙන් අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.