Print this Article


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ සීල සමාදානය (අන්තර්ජාල සජීවි විකාශනය)

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ සීල සමාදානය (අන්තර්ජාල සජීවි විකාශනය)


පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව හිඟුරක්ගොඩ විභාවි නා හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව (භික්ෂූන් වහන්සේ සියලු දෙනා සහභාගිත්වයෙන්) 8.00 – 9.00 භාවනාව - යටිරාවන ධර්මාරාම හිමි, 9.00- 10.000 විශේෂ ධර්ම දේශනය – ලග්ගල අසම හිමි, 10.00- 10.45 - තෙරුවන් ගුණ සජ්ඣායනාව - හක්මන සුමනසිරි හිමි, 10.45- 11.30 - සම්බුද්ධ පූජාව (භික්ෂූන් වහනන්සේ සියලු දෙනා සහභාගිත්වයෙන්) පස්වරු 12.30- 1.30 පිරිත් සජ්ඣායනාව - මහපිරිත් සූත්‍ර දේශනාව (භික්ෂූන් වහන්සේ සියලු දෙනා සහභාගිත්වයෙන්), 1.30- 300 ධර්ම සාකච්ඡාව - මහරගම ධම්මසිරි හිමි, උල්ලිඳුවාවේ විනයධම්ම හිමි, 3.15 – 4-15 විශේෂ ධර්ම දේශනාව - තලල්ලේ චන්දකිත්ති හිමි, 4.15- 5.15 ධම්මපදය – පානදුරේ පසන්න හිමි, 5.30- 6.30 ලක්වාසි, ලෝ වැසි සැමට සෙත්පතා බෝධි පූජාව (භික්ෂූන් වහන්සේ සියලු දෙනා සහභාගිත්වයෙන්)