Print this Article


නව ඉන්දීය මහ කොමසාරිස්වරයා කොළඹ ගංගාරාමයට පැමිණෙයි

නව ඉන්දීය මහ කොමසාරිස්වරයා කොළඹ ගංගාරාමයට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත් වූ ගෝපාල් බාග්කල් මැතිතුමා පසුගිය සඳුදා උදෑසන කොළඹ ගංගාරාම විහාරස්ථානයට ගොස් එහි වන්දනාමාන කටයුතු සිදු කර ශ්‍රී ලාංකේය ජනතාවට නීරෝගීභාවය, සාමය සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කෙළේ ය. ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් විසින් ගෝපාල් මහතා පිළිගත් අතර එම අවස්ථාවේ දී අස්සජි හිමියන් විසින් ගෝපාල් මහතාට පිරිත් නූලක් ගැටගසා ආශිර්වාද කළ අවස්ථාව.