Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

බුදුසරණ පුවත්පතේ මාධ්‍යවේදිනී හේමමාලා රන්දුනු මහත්මිය විසින් සම්පාදිත “ගිහි ගෙදරට බණ පදයක්” නම් වූ බෞද්ධ ග්‍රන්ථය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධූරන්ධර අග්ගමහා පණ්ඩිත මහා මහෝපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වූ අයුරු.