Print this Article


කළුබෝවිල හත්බෝධි රජමහා විහාරස්ථානයේ අටවිසි බුද්ධ පූජා සහිත ධර්ම දේශනා පින්කම් මාලාවක්

කළුබෝවිල හත්බෝධි රජමහා විහාරස්ථානයේ අටවිසි බුද්ධ පූජා සහිත ධර්ම දේශනා පින්කම් මාලාවක්

දෙහිවල කළුබෝවිල හත්බෝධි රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කරන අටවිසි බුද්ධ පූජා සහිත ධර්ම දේශනා මාලාව සහ ශ්‍රී උපනන්ද ගුණානුස්මරණ පින්කම් මාලාව පසුගිය 27 වැනි දින ආරම්භ කෙරුණු අතර මාර්තු මස 15 වැනි දින දක්වා එය පැවැත් වේ.