Print this Article


පාලි පාඩම 33 - කොටස: මම කායො - මගේ ශරිරය

33 කොටස

මම කායො - මගේ ශරිරය

01. මම කායො - මගේ ඇඟ

02. මම පාදා – මගේ පා

03. මම අංගුලි - මගේ ඇඟිල්ල

04. මම නඛා - මගේ නිය

05. මම කුච්ඡි – මගේ කුස

06. මම හෙත්‍ථා - මගේ අත

07. මම චකඛු - මගේ ඇස

08. මම කෙසා - මගේ කෙස්

09. මම ගීවො - මගේ බෙල්ල

10. මම දන්තා - මගේ දත්

මෙම පාඩම මෙම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 8.45ට බෞද්ධයා රූපවාහිනියෙන් ද (ඊඩඥ ඕභඤඤඩඪඵබ ඊඍ) සඳුදා සවස 3.30ට බෞද්ධයා ගුවන් විදුලියෙන් ද විකාශනය වේ. ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. ර්චඨචඤඩඪ (මාගධී) හෝ ම්ධබචදඥතභඹඥ බඩඥපධ (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න.