Print this Article


පාලි පාඩම - 31 කොටස: සත්තමී විභක්තිය (පළමු කොටස)

- 31 කොටස:

සත්තමී විභක්තිය (පළමු කොටස)


මෙම පාඩම මෙම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 8.45ට බෞද්ධයා රූපවාහිනියෙන් ද (The Buddhist TV) සඳුදා සවස 3.30ට බෞද්ධයා ගුවන් විදුලියෙන් ද විකාශනය වේ. ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. Magadhi ( (මාගධී) හෝ Kotaneluwe thero (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න.