Print this Article


මාවරලේ භද්දිය හිමියන් වැඩමවන තිලෝනා අමාදම් දහම් සාකච්ඡාව පෙබරවාරි 02 වැනිදා

මාවරලේ භද්දිය හිමියන් වැඩමවන තිලෝනා

අමාදම් දහම් සාකච්ඡාව පෙබරවාරි 02 වැනිදා

 

ස්වාධීන රූපවාහිනියෙන් පෝදා විකාශනය වන තිලෝනා අමාදහම් දහම් සාකච්ඡාව පෙබරවාරි 02 වැනිදා මාවරලේ භද්දිය හිමියන්ගේ වැඩමවීමෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී පැවැත්වේ.

එම සාකච්ඡාවට මානව සම්පත් උපදේශක හා ප්‍රවීන දේශක මොහාන් පල්ලියගුරු මහතා ද සහභාගි වේ. මෙම වැඩසටහන සිරිල් ගුණසේකර මහතාගේ නිෂ්පාදනයකි.