[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති අම්පිටියේ සිරි රාහුල නාහිමියන්ගේ 106 වන ජන්ම දිනය නිමිත්තෙන් ධර්මායතනයේ දී ශතාධික මහ සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පුජා කරන ලදී. එහිදී ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන් ප්‍රධාන පූජනීය මහ සඟරුවන සහභාගි වූ අතර ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි නාහිමියන් විසින් ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන් වෙත අටපිරිකර පූජා කළහ. ලේක්හවුස් ආයතනයේ නව සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වීය.
මහරගම, ටී.ඩී. සිරිසේන.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා මහෝපාධ්‍යය ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී කල්‍යාණවංශ පාර්ශ්වයේ මහානායක දොඩම්පහළ චන්දසිරි මහා නාහිමියන්ගේ අසූ වන ජන්ම දිනය නිමිත්තෙන් රාජගිරිය කළපළුවාව ගෝතම තපෝවනයේ දී පින්කම් මාලාවක් සිදු කෙරුණු අතර, කුලදරුවන් සිව් දෙනෙකු එහිදී පැවිදි බිමට ඇතුළත් වූ අවස්ථාව.

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 02 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.00 ට ලබයි. 03 වන දා සිකුරාදා අපර භාග 11.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වන දා සිකුරාදා 

මීළඟ පෝය ජනවාරි 10 වන දා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසළොස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]