Print this Article


සීදූව සුගතාරාමයේ දී පින්කම්

සීදූව සුගතාරාමයේ දී පින්කම්

සීදුව සුගතාරාමයේ දී මඩුගස්තලාවේ විමලබුද්ධි නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජනාධිපතිතුමාටත්, අගමැතිතුමා ඇතුළු රජයටත්, රටටත්,ජනතාවටත් සෙත් පතා දෙසැම්බර් 31 සහ ජනවාරි 01 වනදා අටවිසි බුද්ධ පූජා හා බෝධිපූජා සහ ධර්ම දේශනා පින්කම් මාලාවක් පවත්වනු ලැබේ.