Print this Article


පාලි පාඩම - 27 කොටස

පඤචමී විභක්තිය යනු පස් වන විභක්තිය යි. සිංහල භාෂාවේ දී අවධි විභක්තිය ලෙස හැඳින් වේ. මෙම විභක්ති පද සාදා ගන්නා ආකාරය අපි පළමුව විමසා බලමු.

මෙම පාඩම මෙම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 8.45ට බෞද්ධයා රූපවාහිනියෙන් ද (ඊඩඥ ඕභඤඤඩඪඵබ ඊඍ) සඳුදා සවස 3.30ට බෞද්ධයා ගුවන් විදුලියෙන් ද විකාශනය වේ. ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. ර්චඨචඤඩඪ (මාගධී) හෝ ම්ධබචදඥතභඹඥ බඩඥපධ (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න.