Print this Article


පැන විසඳුම්

පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලිව ලියා අප වෙත එවන්න.

පින යනු සැපයට කියන නමකි. පින පිළිබඳව ඔබට හැඟෙන දේ නිර්මාණාත්මක ව කෙටියෙන් ලියා අප වෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් අගනා ත්‍යාගයක් පිරිනැමේ.