Print this Article


ශ්‍රී බිම්බාරාම දහම් පාසලේ ත්‍යාග ප්‍රදානය 22 වන දා

ශ්‍රී බිම්බාරාම දහම් පාසලේ ත්‍යාග ප්‍රදානය 22 වන දා

කොළමුන්න ශ්‍රී බිම්බාරාම දහම් පාසලේ වාර්ෂික ත්‍යාග සහ සහතික ප්‍රදානය මෙම 22 වන ඉරිදා පෙරවරු 8.30 විහාරස්ථ ධර්ම මන්දිරයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. ප්‍රධාන දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනය අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ පවත්වනු ලැබේ.