Print this Article


කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් නොමිලයේ පවත්වනු ලබන ධම්ම,අභිධම්ම සහ පාලි ඩිප්ලෝමා සිංහල මාධ්‍ය පන්ති 2020

කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් නොමිලයේ පවත්වනු ලබන ධම්ම,අභිධම්ම සහ පාලි ඩිප්ලෝමා සිංහල මාධ්‍ය පන්ති 2020

කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් බොරැල්ල සංගම් මූලස්ථානයේ දී සෑම සෙනසුරාදාවක ම සවස්වරුවේ නොමිලයේ පවත්වන ඉහත සඳහන් විෂයයන් වෙනුවෙන් වන සිංහල මාධ්‍ය පන්ති සඳහා 2020 වර්ෂයට සිසුන් බඳවා ගනු ලැබේ. (වයස් සීමාවක් නොමැත) වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකතනයෙන් අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.

දුරකථන අංක – 0112-695786