Print this Article


පැන විසඳුම්

පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලිව ලියා අප වෙත එවන්න.

අපේ රටේ පිහිටි ඓතිහාසික පින්බිමක් පිළිබඳව නිර්මාණාත්මක ව කෙටියෙන් ලියා අපවෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් අගනා ත්‍යාගයක් පිරිනැමේ.