Print this Article


විභජ්ජවාද ධර්ම සම්භාෂණය

විභජ්ජවාද ධර්ම සම්භාෂණය

බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්මල ත්‍රිපිටක ධර්මය ටැබ් පරිගණක ගත කර මහා සංඝරත්නය වෙත පූජා කිරීමේ මහෝත්සවය ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ සංවිධායකත්වයෙන් ජනවාරි 04 වන සෙනසුරාදා පෙරවරු 05.30 සිට පස්වරු 06.00 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

බුදුදහම ආරක්ෂා කිරීම වෙනුවෙන් කරන්නා වූ එම උතුම් වූ පුණ්‍ය කර්මය වෙනුවෙන් ඔබටත් එක් ටැබ් පරිගණකයක බරපැන සඳහා දායක විය හැකි අතර එක් ස්වාමීන් වහන්සේ නමක් වෙනුවෙන් පූජා කරන එම ටැබ් පරිගණකයක මිල රු. 14000 ක් වේ.