Print this Article


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී විශේෂ පින්කම් මාලාවක්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී විශේෂ පින්කම් මාලාවක්

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි 19 වෙනි වරටත් මෙම මස 21 හා 22 දෙදින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ. අනතුරුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දාන ශාලාවේ දී ගරුතර මහා සංඝරත්නය උදෙසා පිරිනැමෙන සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද වේ.