Print this Article


කොළඹ තරුණ බෞද්ධ සංගමය ධම්ම, අභිධම්ම සහ පාලි ඩිප්ලෝමා සිංහල මාධ්‍ය පන්ති - 2020

කොළඹ තරුණ බෞද්ධ සංගමය ධම්ම, අභිධම්ම සහ පාලි ඩිප්ලෝමා සිංහල මාධ්‍ය පන්ති - 2020

කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් බොරැල්ල සංගම් මූලස්ථානයේ දී සෑම සෙනසුරාදාවක ම සවස් වරුවේ නොමිලයේ පවත්වන ඉහත සඳහන් විෂයයන් වෙනුවෙන් වන සිංහල මාධ්‍ය පන්ති සඳහා 2020 වර්ෂයට සිසුන් බඳවා ගන්නා බව එම සංගමය කියයි. ඊට වයස් සීමාවක් නොමැති අතර වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකථනයෙන් අමතන්නැයි ද එම සංගමය ඉල්ලීමක් කෙරේ. දුරකථන අංකය - 0112 695786/ 0112 698083