Print this Article


මහාවංශාභිමානී මහාවංශය අවසාන භාගය එළිදැක්වීමේ පුණ්‍ය මංගල්‍යය විශේෂ ධර්ම දේශනය සහ සත්‍යක්‍රියාව

මහාවංශාභිමානී මහාවංශය අවසාන භාගය එළිදැක්වීමේ පුණ්‍ය මංගල්‍යය විශේෂ ධර්ම දේශනය සහ සත්‍යක්‍රියාව

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ දෙසිය නමක් වූ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් නොවැම්බර් 10 ඉරිදා උදෑසන 8.00 සිට 10.00 දක්වා කඩුවෙල මහමෙව්නා බෝධිඥාන අසපුවේ දී පැවැත්වේ.

සජීව විකාශය - ශ්‍රද්ධා ටී.වී, ලක්විරු එෆ්.එම් මගිනි.