Print this Article


දෙහිවල ගල් විහාරයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය

දෙහිවල ගල් විහාරයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය

දෙහිවල නව පොළොන්නරු ගල් විහාර පුදබිම තුළ අභිනවයෙන් ඉදිකළ සමාධි බුද්ධ ප්‍රතිමාව සහිත සම්බුද්ධ මන්දිරය නිරාවරණය කිරීම නොවැම්බර් 10 වන දා පෙරවරුවේ සිදු කිරීමට නියමිතව තිබිණි. විහාරාධිපති හැව්ඕවිට ගුණානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කුමුදුනී පීරිස් කළුතන්ති මහත්මියගේ ධනව්‍යයෙන් එම බුද්ධ ප්‍රතිමා මන්දිරය ඉදි කෙරිණි.