[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෙන්තොට දෙද්දුව ගංගාරාම
පුරාණ විහාරයේ සම්බුදු මැදුර

පොහොය සීමා මන්දිරය විවෘත කෙරෙන

බෙන්තොට දෙද්දුව ගංගාරාම පුරාණ විහාරය

දක්ෂිණ ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයේ බෙන්තොට කහඹිලියකන්ද සිව් මංසන්ධියෙන් වමට හැරී නැගෙනහිර දෙසට ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේ බෙන්තොට සිට කි.මී. 4 ක් ගිය විට මෙම මනරම් පින්බිම දිස් වේ. දෙද්දුව හන්දියේ සිට ඉදිරියට ටිකදුරක් ගිය විට මෙම ගංගාරාම විහාර බිමට පිවිසිය හැකි ය. සුන්දර බෙන්තර නදියෙන් ලස්සන වන මෙම පින්බිම නැගෙනහිර දිසාවෙන් සම්බුදු පහස ලද ශී‍්‍ර පාදස්ථානය ද, බෙං ගඟට ඉස්මත්තෙන් වැලිපැන්න කොට්ටාව අධිවේගී මාර්ගය ද, මතුගම පහුරු කන්ද විහාරය ද, ලෝ සුපතල ජෙප්රිභාවා වත්ත ද, මෙම අරමට මනාව දර්ශනය වේ. අවුරුදු 200 කට වඩා ඈත ඉතිහාසයක කියාපාන මෙම විහාරය බහුශ්‍රැත පඬිවරුන්, උගතුන්, ශික්ෂාකාමී හිමිවරුන්ගෙන් අලංකාර වු විහාර බිමකි. වරෙක කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ අනු ශාඛාවක් ද, එම විහාරයේ පැවැති බවට ඉතිහාසය සාක්ෂි දරයි.


ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා පූර්ව භාග 02.56 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 04 වන දා සඳුදා ය..

මීළඟ පෝය නොවැම්බර් 12 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]