Print this Article


පිහිට පතයි

පිහිට පතයි

නො. 20, ජය මාවත, කුඹුක, ගෝණපල ලිපිනයේ පදිංචි සී.ඩී.එස්.ජේ. කොළඹගේ දැනට කොළඹ මහ රෝහලේ වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් වෛද්‍ය තුමා යටතේ ප්‍රතිකාර ලබන බැවින් එතුමාගේ නිර්දේශය යටතේ “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට නිදේශ කර ඇති බව කියයි. ඒ සඳහා වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් දුරකථන අංක 071 7548945/ 071 3332366 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ. ලංකා බැංකු ශාඛාව ගෝණපල 1845785 වේ.

***

කඩුවෙල පහළ බෝමිරියේ මහවත්ත ගාර්ඩන් හි අංක 56/16 ලිපිනයේ පදිංචි ආර්.ඒ.නෙවිල් පෙරේරා මහතා වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට සිදු වී ඇති බව කියයි. “ඒ හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 071 2064182 යන දුරකතන අංකයට දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

***

“ඒ පොසිටිව් හෝ ඕ ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට කොළඹ මහ රෝහලේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇති බව කියයි. එම වකුගඩු සැත්කම සඳහා ඉහත වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 077 2067144 යන දුරකතනය වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.