Print this Article


ශ්‍රී සුගත අභයදාන සංගමයේ සංවත්සර උත්සවය 5 වන දා

ශ්‍රී සුගත අභයදාන සංගමයේ සංවත්සර උත්සවය 5 වන දා

ශ්‍රී සුගත අභය දාන සංගමයේ 14 වන සංවත්සර මහෝත්සවය නොවැම්බර් 05 වන දා පස්වරු 2 ට පිළියන්දල තුම්බෝවිල සද්ධර්මාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වේ. අභයදාන පින්කම්, රෝද පුටු ප්‍රදානය කිරීම්, පාසල් උපකරණ ප්‍රදානය ඇතුළු විශේෂාංග රැසකින් ද එම සංවත්සර උත්සවය සැමරීමට කටයුතු යොදා ඇත.