Print this Article


කළුබෝවිල හත්බෝධි විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය

කළුබෝවිල හත්බෝධි විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය

කළුබෝවිල හත්බෝධි විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය නොවැම්බර් 01,02,03 යන දිනවල පැවැත්වේ. විහාරස්ථානයේ දායක සභාව හා කුළඟන සමිතිය එක්ව පින්කම් මාලාව සංවිධානය කර ඇත. දිනපතා බෝධි පූජා, සත්බුදු වන්දනා, පිරිත් දේශනා, අටවිසි බුද්ධ පූජා, පැවැත්වෙන අතර 3 වනදා කඨිනානිසංස ධර්ම දේශනාව කනවරැල්ලේ පවරධම්ම හිමියන් විසින් පවත්වනු ලැබේ.