Print this Article


පිහිට පතයි

පිහිට පතයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් විතානච්චි රණවිරුවා ත්‍රස්තවාදී යුද්ධයට මුහුණ දී, ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට ඇප කැප වූ වෙක් බව කියයි. යුද්ධයේ දී තුවාල ලබා පසුගිය වසර 12 ක් කාලය තුළ ඔහුගේ වකුගඩු යුගලය ක්‍රම ක්‍රමයෙන් අකර්මන්‍ය වී ගෙන යමින් පවතින බව කියයි. ඔහුට “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට වෛද්‍ය නිර්දේශය වී ඇත. යුද රණවිරුවකු වන ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැත්තේ නම් 077 2533817 ජංගම දුරකථන අංකය අමතා දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ.

 

 

 

 

****

“ඕ හෝ බී” වර්ගයේ වකුගඩුවක් කඩිනමින් අවශ්‍ය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලී පින්වත් අයෙක් වේ නම් පහත දුරකථන අංකයට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. 071 975 7477 දුරකථන අංකය වේ.