Print this Article


තලම්මැහැර ශ්‍රී සුනන්දාරාමය

තලම්මැහැර ශ්‍රී සුනන්දාරාමය

පන්නල, තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය මෙම 20 දා උදෑසන සිදුකිරීමට නියමිත ය. විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව කුළඟන සමිතිය පින්කම සංවිධානය කර ඇත. මෙදින දවල් සාංඝීක දානමය පින්කම සිදුකරන අතර ඉන් අනතුරුව කඨිනානිශංස ධර්ම දේශනාව සිදු කෙරේ.