Print this Article


තිහෝගම තිස්ස ශ්‍රී සම්බුද්ධ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සෑරදුන්ට මුල්ගල තබති

තිහෝගම තිස්ස ශ්‍රී සම්බුද්ධ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සෑරදුන්ට මුල්ගල තබති

උතුරු මැද පළාතේ අනුරාධපුර කහටගස්දිගිලිය, තිහෝගම, ශ්‍රී සම්බුද්ධ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත චෛත්‍ය රාජයාණන් වහන්සේ සඳහා උතුරු පළාතේ උප ප්‍රධාන සංඝ නායක සිද්ධමුල්ලේ මංගල නා හිමියන්ගේ අනුශාසනා පරිදි ඉකුත් දා (10) මුල්ගල තැබිණි. එය ඉදිකිරීම සඳහා විශාල මුදලක් වැය වන බවත් මංගල නා හිමියෝ පවසති.