Print this Article


සිරි සදහම් පැන විසඳුම්

සිරි සදහම් පැන විසඳුම්

සැදැහැති දායකත්වය – ඇම්. ඩී. ගුණසේන සහ සමාගම

සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරු ලියා එවා ගුණසේන සහ සමාගමෙන් තෙරුවන් වන්දනා ඩී. වී. ඩී. තැටියක් සමඟ පිරුවානා පොත් වහන්සේ නම් යුත් “මහ පිරිත් පොත්” වහන්සේ දිනාගන්න.

වප් මස මීළඟට උදාවන පොහොය හැඳින්වෙන්නේ කවර නමකින්ද?

ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට 2019 - - දිනට පෙර යොමු කරන්න.

ඇම්. ඩී. ගුණසේන – බුදුසරණ සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත, ලේක්ූහූවුස්, කොළඹ 10

සතිපතා ජයග්‍රාහකයින් පස්දෙනෙකුට ත්‍යාග තිළිණ කෙරේ.


සිරි සදහම් පැන විසඳුම් නිකිණි පුර අටවක පෝදා අංක 03 හි ජයග්‍රාහකයෙක් වූ රාගම, ඉහළගම ධර්මරක්ෂිත කනිෂ්ඨ විද්‍යාලයේ දීත්ම සජාර ජයසිංහ සිසුවා සහ
නිකිණි පසළොස්වක පෝදා අංක 04 හි ජයග්‍රාහකයෙක් වූ බත්තරමුල්ල, තලංගම දකුණ, බටපොත නො. 272/ඊ හි පදිංචි එච්. ඒ. ජානක ප්‍රියදර්ශන මහතා පසුගියදා ලේක්හවුස් ආයතනයේ දී තමන්ට හිමි ධර්ම ග්‍රන්ථ කට්ටලය ලබාගන්නා ලදී.

 

දීත්ම සජාර ජයසිංහ සිසුවා ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා අතින් තමන්ට හිමි ධර්ම ග්‍රන්ථ කට්ටලය ලබාගත් අයුරු

 


ඡායාරූප
ටෙනිසන් එදිරිසිංහ
ශාන් රූපස්සර