Print this Article


ස්වර්ණමාලී ථුපාභි වන්දනා

ස්වර්ණමාලී ථුපාභි වන්දනා

අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ දී ‘ස්වර්ණමාලී ථූපාභිවන්දනා’ නමින් මහා පින්කමක් 2020 පෙබරවාරි මස 15 වන දින සවස 5.00 සිට පසුදා පහන්වනතුරු පැවැත්වේ. එදින කුල දරුවන් සිය දෙනෙකු පැවිදි කිරීමට නියමිත බව සංවිධායක මණ්ඩලය කියයි පින්කම සඳහා සැමට ආරාධනා කරන බවත්, පින්කම මෙහෙයවන අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමයේ, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ හිමියන් දැනුම් දෙනු ලබයි.