Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කුරුණෑගල, බලගොල්ල, මා එළිය පදිංචි සිහලි සඳුපමා බුද්විනී සේමසිංහ දියණියට ඉතා හදිසියෙන් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු අතර, ඒ සඳහා විශාල මුදලක් ද වැය වන බව කියයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් හෝ මුදලක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් සිටී නම් පහත දුරකතන අංකයට දැනුම් දෙන්නැයි දියණියගේ පියාවන එස්.බී.ඒ.කේ. සේමසිංහ මහතා ඉල්ලීමක් කරයි. දු.අං. 071 - 8340548, 071 8579184, 076 1046934 ගිණුම් අංකය 73675859 ලංකා බැංකුව කුඹුක්ගැටේ ශාඛාව වේ.


යූ.වී.ඩී. ලීලාරත්න නමැති අය 55 වන වියේ පසුවන අතර ඔහු දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවත් විශේෂඥ වෛද්‍ය රුෂික ද ලැනරෝල් මහතා යටතේ රුධිරය මාරු කරමින් ඉතා අසීරු තත්ත්වයකින් පසුවන බවත් කියයි. “ඒ පොසිටිව්” හෝ නෙගටිව්” වර්ගයේ යුත් වකුªගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇති බැවින් එම ලේ වර්ගයන්ට අයත් අයකුගේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් 075 4597741 හෝ 0777 549219 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.