Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වත්තල, එඬේරමුල්ල, ජෝන් කීල්ස් හි නො. 101 පදිංචි ටී.එස්. කාසිම් මහතා වකුගඩු රෝගයකින් පෙළෙන අයෙකු හෙයින්, ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ, ජාතික රෝහලේ වෘක්ක විශේෂඥතුමා අවධාරණය කර ඇති බව කියයි. “ඕ“ වර්ගයේ වකුගඩුවක්” පිරිනැමිය හැකි අයෙකු වෙතොත් ඉහත ලිපිනයට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.