Print this Article


ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගේ දහම් දෙසුමක්

ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගේ දහම් දෙසුමක්

මිනුවන්ගොඩ ප්‍රජා මණ්ඩල බලමණ්ඩලය මඟින් සංවිධානය කරන වාර්ෂික වැඩසටහන් මාලාවට සමගාමීව සැප්තැම්බර් මස 20 වන දින පස්වරු 3 සිට 4 දක්වා මිනුවන්ගොඩ (උඩුගම්පොල) ප්‍රාදේශීය සභා කාර්යාලීය පරිශ්‍රය තුළ දී මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නා හිමියන්ගේ දහම් දෙසුමක් පැවැත්වීමට නියමිතව තිබිණි.

පින්කම සංවිධානය කරනු ලබන්නේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල මහතා, ප්‍රජා සංවර්ධන නිලධාරිනි ඉරේෂා ජයසිංහ මහත්මිය, ප්‍රජා මණ්ඩල බලමණ්ඩලයේ ප්‍රධාන සභාපති සම්පත් සේනානායක, ලේකම් බන්දුල රාජසිරි මහතා සහ සියලු බල මණ්ඩල සාමාජික පිරිස විසිනි.