Print this Article


සිරි සදහම් පැන විසඳුම්

සිරි සදහම් පැන විසඳුම්


ඇසළ අමාවක පෝදා අංක 2 හි ජයග්‍රාහිකාවක් වූ කොළඹ 10, නො. 824 3/1 මරදාන පාර හි පදිංචි කේ. ලසන්තා විනෝදනී මහත්මිය ලේක්හවුස් ආයතනයේ දී තමන්ට හිමි ධර්ම ග්‍රන්ථ කට්ටලය ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා අතින් ලබා ගත් අවස්ථාව.

නිකිණි පුර අටවක පෝදා අංක 03 හි ජයග්‍රාහකයින්

රත්නසේකර රූපසිංහ – කිතුල්ගල
දීත්ම සජාර ජයසිංහ – රාගම
පාලිත බණ්ඩාර ජයකොඩි – කෑගල්ල
අයි. ඩී. නන්දාවතී - බෙම්මුල්ල
මාරස්සන සුභූති හිමි – කටුගස්තොට

නිකිණි පසළොස්වක පෝදා අංක 04 හි ජයග්‍රාහකයින්

ආර්. ඒ. චතුරිකා - තිස්සමහාරාමය
ඩබ්ලිව්. ඒ. සිරියලතා ජයසිරි – ගනේමුල්ල
සී. එම්. පී. බණ්ඩාර - තෝලංගමුව
එච්. ඒ. ජානක ප්‍රියදර්ශන – බත්තරමුල්ල
එම්. ඒ. මල්ෂ නයනශාන් – මාතර