Print this Article


දහම් දෙසුමක් 15 වන දා ශ්‍රී බෝධි පිරිවෙනේදී

දහම් දෙසුමක් 15 වන දා ශ්‍රී බෝධි පිරිවෙනේදී

විහාරාධිපති රාජකීය පණ්ඩිත මාදිවෙල සීවලී හිමියන්ගේ අනුශාසනා පරිදි, උඩහමුල්ලේ සිරිවිමල මාහිමි දෙවර්ෂ පූර්ණ පුණ්‍යානුමෝදනා පින්කම් මාලාවට සමගාමීව පැවැත්වෙන ධර්ම දේශනාව 15 වන දින සවස 5.00 ට බොරැල්ලේ කෝවිද හිමියන් විසින් පවත්වනු ලැබේ.