Print this Article


කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර

කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර

ශතවර්ෂ දෙකකට අධික ඉතිහාසයක් ඇති කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ, 53 වැනි පෙරහර විහාරාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ ඇසළ පූජෝත්සව සමිතිය විසින් සැප්තැම්බර් මස 12, 13 සහ 14 යන තෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇත.