Print this Article


වස්සානයේ දී කොහුවල දම් දෙසුම්

වස්සානයේ දී කොහුවල දම් දෙසුම්

කොහුවල ශ්‍රී ධාතුමළු විහාරයේ දී වස්සාන සමය නිමිත්තෙන් ජුලි මස 17 වන දා සිට දිනපතා දින 117 ක් පුරා පැවැත්වෙන දම් දෙසුම් මාලාවේ මෙම 13 වන දා දම් දෙසුම උල්හිඳුවාවේ විනයධම්ම හිමි, 14 පුස්සැල්ලාවේ ධම්මරක්ඛිත හිමි, 15 වන දා උල්හිඳුවාවේ විනය කිත්ති හිමි, 16 වන දා පිටිගල උත්තමඤාණ හිමි, 17 වන දා වල්හපුතැන්නේ නන්දසුමන හිමි, 18 වන දා සියඹලාගොඩ ධම්මින්ද හිමි, 19 වන දා බොරැල්ලේ කෝවිද හිමි, 20 වන දා කොස්වත්තේ අරියවිමල හිමි, 21 වන දා හෙවෙස්සේ නන්දාරාම හිමි එම දම් දෙසුම් පවත්වනු ලැබේ.