Print this Article


ඉරුගල්බෝධි විහාරයේ පින්කම්

ඉරුගල්බෝධි විහාරයේ පින්කම්

බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ධාතු නිධානය, නේත්‍රා ප්‍රතිස්ථාපනය, බෝධිප්‍රාකාරය විවෘත කිරීම බුදු කුටිය විවෘත කිරීම සහිත මහා පූජෝත්සවය නිමිත්තෙන් පේරාදෙණිය ඉරුගල්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති පත්තඬුවන, වසෝදය නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 17 දින සිට 25 දින දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ.