Print this Article


මම බොදු දරුවෙක් වෙමි

මම බොදු දරුවෙක් වෙමි


”සීලය ජීවිතයට සැප සලසයි. සිල්වත් ජීවිතය පිළිබඳව ගද්‍ය හෝ පද්‍ය නිර්මාණ හරවත් ව ලියා වප් මස 05 වැනි දාට පෙර සංස්කාරිකා, සදහම් අරණ ළමා සමාජය, බුදුසරණ පුවත්පත, ලේක්හවුස් යන ලිපිනයට යොමු කරන්න. ජයග්‍රාහී දරුවන්ට දහම් පඬුරු පිරිනැමේ.

මෙම තරගයට සහභාගි විය හැකි වන්නේ සදහම් අරණ ළමා සමාජයේ සාමාජික සාමණේර හිමිවරුන්ට සහ දරු දැරියන්ට පමණි. එහි ඔබගේ සාමාජික අංකය ද ලියා එවන්න.