Print this Article


පාතේගම සුමනරතන හිමියන්ගේ දම් දෙසුමක් 21 දා සීදුව සුගතාරාමයේ දී

පාතේගම සුමනරතන හිමියන්ගේ දම් දෙසුමක් 21 දා සීදුව සුගතාරාමයේ දී

සීදූව සුගතාරාමයේ දී වස්සාන සමය නිමිත්තෙන් ඇරැඹි දම් දෙසුම් මාලාවේ මෙම මස 21 වන දා දම් දෙසුම ගනේමුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති පාතේගම සුමනරතන හිමියන් විසින් පවත්වනු ලැබේ.