Print this Article


මහරගම විපස්‍යාරාමයේ පෙරහර 21 වන දා

මහරගම විපස්‍යාරාමයේ පෙරහර 21 වන දා

මහරගම ශ්‍රී විපස්‍යාරාමයේ මහරගම ඇසළ මහා පෙරහර 43 වනවරට සැප්තැම්බර් 21 දින රාත්‍රියේ අලි ඇතුන් සහ උඩරට, පහතරට හා සබරගමු සංස්කෘතික කණ්ඩායම් සහිතව පැවැත්වෙන බව පෙරහර කමිටුවේ අනුශාසක විහාරාධිකාරී රාජකීය පණ්ඩිත මහකුඹුක්වැවේ චන්දානන්ද හිමියෝ බුදුසරණට පැවැසූහ.