Print this Article


ධර්මපාල ජන්ම සමරුව සිහිකර පින්කම්

ධර්මපාල ජන්ම සමරුව සිහිකර පින්කම්

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 155 ජන්ම වන සමරුව නිමිත්තෙන් සැප්තැම්බර් මස 13 වෙනි දා සවස 03.30 ට දෙහිවල ශ්‍රී මහා බෝධී මහා විහාරයේ දී විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මිහිරිපැන්නේ සෝභිත හිමියන්ගේ අනුශාසනා පරිදි විශේෂ වැඩසටහනක් පැවැත්වේ.