Print this Article


කොබවක විමලධම්ම හිමියන්ගේ ජන්ම දින සමරුවට පින්කම්

කොබවක විමලධම්ම හිමියන්ගේ ජන්ම දින සමරුවට පින්කම්

හෝමාගම. මාවත්ගම ශ්‍රී විශුද්ධාරාමාධිපති කොබවක විමලධම්ම හිමියන්ගේ පනස් පස් වෙනි උපන් දිනය යෙදීම නිමිත්තෙන් සැප්තැම්බර් 4,5,6,7 යන දිනයන්හි බෝධි පූජා , ධර්ම දේශනා, පිරිත් සජ්ඣායනා ආදී පින්කම් මාලාවක් පැවැත්වේ. නාවලපිටියේ අනුරාධා මෙහෙණින් වහන්සේගේ කාව්‍යමය ධර්ම දේශනාවෙන් ආරම්භවන එම පින්කම 7 වෙනි සෙනසුරාදා , රාත්‍රී ආහාරය පිරිනැමීමට නියමිත ය.