Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අකුරැස්ස, මලිදුව, ගල්මුල්ල හි පදිංචි ඩී.කේ. රත්නසිරි නමැති අයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බැවින්, වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව කියයි. ඒ සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති හෙයින් වකුගඩුවක් ලබාදීමට පරිත්‍යාගශීලි අයෙකු වේ නම් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

දුරකතන අංක - 077-7826247 / 077-2553587 වේ