Print this Article


පැවිදි බිමට

පැවිදි බිමට

කිතුලහේන, මුංහේන පදිංචි කේ.කේ. සිරිපාල සහ සෙනෙහෙලතා දම්පතීන්ගේ වැඩිමහල් පුතු වන කේ.කේ.කේ. ඉසුරු දර්ශන කුමරුවන් ඉකුත් දා (3) සේරුවිල රජමහා විහාරයේ දී සේරුවිල මංගල රජ මහා විහාරාධිපති මුංහේන මෙත්තාරාම නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මුංහේන මෙත්තානන්ද නමින් පැවිදි දිවියට ඇතුළත් විය.