Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මහවැව, තොඩුවාව පදිංචි වයස අවුරුදු 46 ක් වූ විජේසිංහ විදානේලාගේ චමිලා ගයානි පෙරේරා මහත්මිය දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වකුගඩු රෝගියෙකු වන අතර, වෛද්‍ය උපදෙස් පරිදි “ඕ පොසිටිවි” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීම ට අවශ්‍යව ඇති බව කියයි.

පින් කැමැති පරිත්‍යාගශීලියෙකු වෙතොත් කරුණාකර 076 2308286/ 0322243242 (මැල්කම්) ඉහත දුරකථන අංකවලට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලීමක් කෙරේ.

 

****

පල්ලෙකැලේ, බන්ධනාගාර නිල නිවාසයේ, හන්තාන නිවාස සංකීර්ණයේ අංක 11/2/ ඒ පදිංචි කේ.ඒ.එම්.එස්. ජයසිංහ මහතාගේ වකුගඩු දෙකම අක්‍රීය තත්ත්වයට පත්ව ඇති අතර ඒ සඳහා කඩිනමින් වකුගඩුවක් බද්ධ කළයුතු බවට වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබාදිය හැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් 071 8064753 අංකයට දැනුම් දෙන ලෙස ඒ මහතාගේ බිරිඳ තුෂානි ආරියදාස මහත්මිය ඉල්ලීමක් කරයි. ඉන්ද්‍රාණි තෝරදෙණිය