Print this Article


මුල් ගල් තැබීමේ පින්කමක්

මුල් ගල් තැබීමේ පින්කමක්

කිරිබත්ගොඩ, නාතුඩුව ශ්‍රී විජයනන්දාරාම ආනන්ද බෝධි විහාරයේ විහාරාධිකාරි තඹදියේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත දාන ශාලාව, සංඝාවාසය, ධර්ම ශාලාව සහ ධාතු මන්දිරයට මුල්ගල් තැබීමේ පින්කම අගෝස්තු 28 දා සිදුකිරීමට නියමිතව තිබිණි.