Print this Article


මව්පිය ගුණ සමරු පින්කම් මාලාවක්

මව්පිය ගුණ සමරු පින්කම් මාලාවක්

කැලණිය, ගෝනවල, පෙළෙන්ගහහේන ශ්‍රී ආනන්දාරාමාධිපති වල්ගම ආනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි පඹුරණ ජිනානන්ද හිමියන්ගේ මග පෙන්වීම යටතේ වාර්ෂිකව සිදු කරනු ලබන මව්පිය ගුණසමරු පින්කම් මාලාව අගෝස්තු 28 දින සිට සැප්තැම්බර් 06 දින දක්වා පැවැත්වේ. පඹුරණ ජිනානන්ද හිමිගේ 59 වැනි ජන්ම දිනය වෙනුවෙන් සහ මව්පියන්ට පින් අනුමෝදනා කිරීමත්, පඹුරණ සුප්පියා දස සිල් මෑණියන්ට පින් අනුමෝදනා කිරීමත් වෙනුවෙන් එම පින්කම් මාලාව සිදු කෙරේ.