Print this Article


සූරිගම දී දිනපතා දම් දෙසුම්

සූරිගම දී දිනපතා දම් දෙසුම්

කඩවත සූරිගම ශ්‍රී සුධර්මාරාම ශ්‍රී නාගාර්ජුන විද්‍යා පීඨ මහ පිරිවෙන් විහාරස්ථානයේ වාර්ෂික පින්කම් මාලාව ජූලි මස 29 වනදා ආරම්භ වූ අතර දිනපතා රාත්‍රී 7.30 සිට සැප්තැම්බර් 04 වනදා දක්වා දම් දෙසුම් මාලාවක් පැවැත්වේ. ඒ අනුව අගෝස්තු 30 වනදා නැදගමුවේ විජයමෛත්‍රී හිමි, 31 වනදා උඩුදුම්බර සෝභිත හිමි, සැප්තැම්බර් 01 වනදා පුහුල්වැල්ලේ සාරද හිමි,2 වනදා අක්මීමන ධම්මපාල හිමි, 3 වනදා කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 4 වනදා යුගාසන කාව්‍යමය දම්දෙසුම ගල්ලිදකටුවේ ධම්මසිරි හිමි සහ කිවිපති තුෂාර ගුණතිලක සැප්තැම්බර් 05 වනදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ද, 6 වනදා දවල් සපිරිකර සංඝගත දක්ෂිණාව ද සවස 3.00 ට ශී‍්‍ර නාගාර්ජුන පෙර පාසලේ සහ ශ්‍රී සීලවංස ධර්ම විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දූ දරුවන්ගේ මල් පෙරහර ද පැවැත්වේ.

සැප්තැම්බර් 7 වනදා රාත්‍රී 7.00 ට නිකිණි මහා පෙරහර වීදි සංචාරය කෙරේ.