Print this Article


සිරි සදහම් පැන විසඳුම්

සිරි සදහම් පැන විසඳුම්

සැදැහැති දායකත්වය – ඇම්. ඩී. ගුණසේන සහ සමාගම

සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරු ලියා එවා ගුණසේන සහ සමාගමෙන් තෙරුවන් වන්දනා ඩී. වී. ඩී. තැටියක් සමඟ පිරුවානා පොත් වහන්සේ නම් යුත් “මහ පිරිත් පොත්” වහන්සේ හිමිකරගන්න.

සතිපතා ජයග්‍රාහකයින් පස්දෙනෙකුට ත්‍යාග තිළිණ කෙරේ.

අව අටවක පෝදා පැන විසඳුම් අංක 01 හි ජයග්‍රාහකයින්

හේමා අමරතුංග - හංවැල්ල
එස්. ටී. ආර්. ජේ. ගොඩකුඹුර – පැල්මඩුල්ල
සෝමා රුද්‍රිගු – වැල්ලම්පිටිය

ඇසළ අමාවක පෝදා පැන විසඳුම් අංක 02 හි ජයග්‍රාහකයින්

එස්. දීරසිංහ – වලස්මුල්ල
කේ. ජයකාන්ත් – අම්පාර
පද්මිනී දිසානායක - කලුපහන
කේ. පී. ලසන්තා විනෝදනී - කොළඹ 10
ඒ. හේමා මාලනී – බළන්ගොඩ

සතියේ ප්‍රශ්නය - 05

සියලු ධර්මයන්ට මුල්වන්නේ කවරක්ද?

ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.

ඇම්. ඩී. ගුණසේන – බුදුසරණ සිරි සදහම් පැන විසඳුම්,
බුදුසරණ පුවත්පත,
ලේක්ූහූවුස්,
කොළඹ 10