Print this Article


පිහිට පතයි

පිහිට පතයි

නායක ස්වාමීන් වහන්සේ නමකට බී නෙගටිව් ලේ වර්ගයේ වකුගඩුවක් අත්‍යවශ්‍ය වී ඇති බැවින් පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0710354407 දුරකතනයට දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

වකුගඩු දෙකම අකර්මණ්‍යවී ඇති කාන්තාවකගේ ජීවිතය සුවපත් කිරීමට වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය ව වී ඇති බව කියයි. බී (නෙගටිව් /පොසිටිව්) ඕ පොසිටිව් ,නෙගටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලි අයෙකු පිරිනමන්නේ නම් දුරකථන අංකය 0783308666 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

නො, 260,දවටගහවත්ත. මීගමු පාර – නිට්ටඹුව යන ලිපිනයේ පදිංචි නෙත්මි අංජනා 69/10 රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සායනයේ ලියා පදිංචිව ප්‍රතිකාර ලබන බව කියයි. ඇයට ඕ ලේ වර්ගය හෝ ඒ ලේ වර්ගය ඇති කෙනෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යවී ඇති බවද කියයි. පරිත්‍යාගශීලි කෙනෙකු ඇත්නම් දුරකථන 0711073866, 0718324277 වෙත අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

මහනුවර වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබන, කෑගල්ල ප්‍රදේශයේ වාසය කරන, වයස අවුරුදු 48 ක කාන්තාවකට ඒ නෙගටිව් හෝ ඕ පොසිටිව් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. පරිත්‍යාගශීලි අයෙක් වෙතොත් 0714776588/0714199381/0352284116 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

අසාධ්‍ය රෝගියෙක් සඳහා ඕ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කරන අයෙකු වේ නම් පහත දුරකතනයට අමතන මෙන් කාරුණිකව ඉල්ලීමක් කෙරේ. දුරකතන අංකය – 0777- 314261 වේ

****

තෙලිජ්ජවිල, වල්පිටපාර, සමාධි හි පදිංචි තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ලලිත් අමරසිංහ මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි. ඒ මහතාට “ඕ පොසිටිව්” “ඕ නෙගටිව් හෝ බී පොසිටිව්, බී නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇති බව ද කියයි.

ඒ මහතාගේ ජීවිතය බේරා ගැනීමට උපකාරයක් වශයෙන් ඉහත සඳහන් වකුගඩුවක් හිමි අයෙකු වේ නම් 071 8456023 හෝ 071 6310316 යන දුරකතන අංකවලට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ.